යම්කිසි කණ්ඩායමක් ඊයේ සිට මෙරටින් පැන යාමට සුදානම් වෙමින් සිටියත් එය කර ගැනීමට මෙතෙක් සමත්ව නැත. නමුත් මේ වන විට කිසිදු කරදරයකින් තොරව හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් උගන්ඩාව බලා යාමට සියල්ල සුදානම් බවට පිලිගත හැකි නිවේදනයක් නිකුත්ව තිබේ.
එසේම ඔවුන්ගේ බවට සැක කල හැකි ගුවන් ටිකට් පතක් වැනි ලියවිල්ලක්ද අප වෙත ලැබී තිබේ. ඉංධන ඉතිරි කර ගන්නා ලෙස අදාල ගුවන් යානයට කල බව පැවසෙන නිවිදනයද පහත දැක්වේ. නමුත් මේ කිසිවක් අප විසින් තහවුරු කර නැත.