උගන්ඩා අගනුවර වන කම්පාලා නගරයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කිහියක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අදාළ බෝම්බකරුවන් යතුරුපැදිවලින් පැමිණ එරට පාර්ලිමේන්තුව සහ පොලිස් මූලස්ථානය අසල දී මෙම ප්‍රහාර සිදු කර ඇත.
මේ වන විට මියගිය පිරිස 3 දෙනෙකු ලෙසත් තුවාල ලැබූවන් 30ක් පමණ වන බවත් වාර්තා වේ.
මෙම පිපිරීම අසල තිබූ සීසීටීවී දර්ශනවල සටහන් වී තිබුණේ මෙලෙසයි,