උණවටුනේදී රුසියානු කාන්තාවක් සමග දෙදෙනෙක් මරු තුරුලට.

Dead woman lying on the floor under white cloth with focus on hand

අද( 01 )පෙරවරුවේ දුම්රියක ගැටීමෙන් විදෙස් ජාතික කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ගාල්ල-උණවටුන ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය මාර්ගයක ත්‍රිරෝද රථය දුම්රියේ ගැටීමෙන් මේ අනතුර සිදුව ඇත.වැඩිදුර පරීක්ෂණ වලින් අනාවරණය වන පරිදි මේ අනතුර වන අවස්ථාවේ දී දුම්රිය හරස් මාර්ගයේ සන්ඥා පද්ධතියද  අක්‍රියව පැවතිණි.

සිය දරුවා පෙර පාසලට යොමු කර යලි පැමිණීමේදී මේ අනතුර සිදුවී ඇත.මේ කාන්තාව රුසියානු කාන්තාවන් වන අතර රථය පැදවූ පුද්ගලයා 62 හැවිරිදි පුද්ගලයෙකි.

Exit mobile version