2021 වසරේ පමණක් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන් 20.6 ක් අනයනයන් සදහා වය කර තිබෙන බවාඩ් ජනතාවට මෙසේ පීඩා විදීමට සිදුව තිබෙන්නේ අයහපත් පරිපාලනය නිසා ඇති කල අර්බුද නිසා බවද සදහන් කරයි.
මෙම ඩොලර් බිලියන 20.6 න් ඩොලර් බිලියන 4.6 ක් පමණක් ඛනිජ තෙල් එල් පී ගෑස් සහ ගල් අඟුරු වැය කර තිබෙන බවාද, ඔවුන් ඉල්ලා සිටි පරිදි අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ අපනයණය සදහා සීමා පැනවුයේ නම් මෙසේ ජනතාවට පෝලිම් වල රස්තියාදු වීමට සිදු නොවන බවද ඔහු තම ට්විටර් ගිණුමේ සදහන් කර තිබේ.