උද්දමනයේ අඩු වීමක් .

මෙම වර්ෂයේ (2023) ජනවාරි මස තුළ ආහාර උද්දමනය 60.1%ක් දක්වා අඩු වී තිබෙන බව වාර්තා වේ. නමුත් පසුගිය මස තුළ පැවති ආහාර උද්දමනය 64.4%ක් වේ. එමෙන්ම ගිය වර්ෂයේ (2022) දෙසැම්බර් මස  පැවති උද්දමනය 57.2% කි.නමුත් මෙම වර්ෂයේ ජනවාරි මස තුළ උද්දමනය 54.2% කින් අඩු වී ඇති බව වාර්තා වේ.

Exit mobile version