උද්ධමනය පහළට .

ගිය වර්ෂයේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙම වර්ෂයේ ජනවාරි මාසයේ දී උද්ධමනය 6%කින් අඩු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගිය දෙසැම්බර් මාසයේ 59.2% ක් උද්ධමනය පෙන්වූ අතර ජනවාරි මස උද්ධමනය දැක්වෙන්නේ 53.2% ක් වශයෙන් බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

Exit mobile version