උල්කාපාත වර්ෂාවක්

අද මධ්‍යම රාත්‍රි 12.00 සිට අලුයම 2.00 ක් අතර උල්කාපාත වර්ෂාව පැහැදිලිවම නිරීක්ෂණය කරගත හැකි බව ලංකා ග්‍රහලෝකාගාරයේ කථිකාචාර්ය ආචාර්ය ගීතාංජන වනිගසේකර ප්‍රකාශ කර තිබේ.

සිංහ තරු රටාව තුලින් එම උල්කාපාත වර්ෂාව ආරම්භ වන බවද පැයකට උල්කාපාත 50 කට අධික සංඛ්‍යාවක් නිරීක්ෂණය කිරීමට හැකි බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version