අ.පො.ස.උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවේදී විදුලි කප්පාදුවක් සිදු වුවහොත් 077 5 687 387 සහ 011 2 392 641 යන දුරකථන අංක සදහා වට්සැප් මගින් හෝ ෆැක්ස් මගින් පැමිණිලි කළ හැකි බව සහ Consumers@puscl.gov.lk යන විද්යුත් තැපෑල ඔස්සේ පැමිණිලි කළ හැකි බව ඊයේ (27) ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම වෙත මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා දැනුම් දෙන ලදී.
උසස්පෙළ කාල සිමාවේ විදුලි කැපුවොත් පැමිණිලි කරන්න.
-
by publisher 1
- Categories: ප්රජා, විදුලිබල මණ්ඩල
- Tags: ප්රජා පුවත්ප්රමුක පුවත
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024