රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරන්නේ පහ ශීෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය යළි කල්දැමීමට සිදුවන බවයි.
එලෙස අදාළ විභාග කල් දැමීමට සිදුව ඇත්තේ මෙම කොවිඩ් වසංගතය මත පාසල් වසාදැමීම සහ ගුරු වර්ජනය යන හේතු පාදක කරගනිමින් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අද (07) පැවති පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කර ඇත.