අධ්‍යාපන අමාත්‍යංශය පාසල් ළමුන් සදහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරන ලදී.
ලබන වසරේ සිට අතරමැදි පන්ති සදහා සිසුන් ඇතුලත් කිරීම සිදුකරනු ලබන්නේ මෙම වසරේ තුන්වන පාසල් වාරය අවසන් වන ලබන වසරේ මාර්තු 24 වන දිනෙන් පසු පාසල් වල පවතින පුරප්පාඩු මත යොමු කරනු ලබන අයදුම්පත් සලකා බැලීමෙන් පසු බවයි එම නිවේදනයේ සදහන් වුවේ.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් පවසා ඇත්තේ මේ වසරේ.උසස් පෙළ හැදෑරීම සදහා අයදුම් කිරීමේදී උසස්පෙළ විෂය ධාරා නොමැති පාසල් වල දරුවන් විෂය ධාරා ඇති පාසල් සදහා ඉල්ලුම්පත් අදාළ පාසලටම යොමු කරන අතර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලුම්පත් යොමු නොකර ලෙසයි.