උසස් පෙළ දරුවන්ගෙන් බලධාරීන් හට චෝදනා.

පෙබරවාරි මස  17 වනදින අවසන් වූ උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂන කටයුතු එම මස 22 ආරම්භ කිරීමට නියමිතව තිබිණි.

විභාග උත්තර පත්‍ර පරික්ෂාව ප්‍රමාදය සාමාන්‍ය පෙළ විභාගය ලිවීමට සිටින සිසුන්ට ද බලපාන අතර උසස් පෙළ විභාග ලියු සිසුන් චෝදනා කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශය අඩාලවීම, අධ්‍යාපන කටයුතු අඩාලවීම හේතුවෙන් තම අධ්‍යාපන අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි.

Exit mobile version