උසස් පෙළ විභාගය පවත් වන දිනවල විදුලිය විසන්ධි කරයිද? නොකරයිද?

මහජන උපයෝගිතා කොමිසම විසින් උසස් පෙළ විභාගය පැවැත් වන දින වලදී විදුලිය රාත්‍රී 07.00 න් පසුව  කප්පාදු නොකරණ ලෙස දැනුන් දී තිබේ.

පසුගියදා කැබිනට් මණ්ඩල රැස්වීමකදී විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කර ඇත්තේ විභාග පැවැත්වෙන දිනයන්වල අකණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් රුපියල් බිලියන 5 ක පමණ මුදලක් අවශ්‍ය වී ඇති බව ප්‍රකාශ කොට තිබේ.

එමෙනම් අමත්‍ය වරයා ප්‍රකාශ කොට ඇත්තේ විභාගය පැවැත්වෙන සැම දිනකම විදුලිය විසංධි කිරීමකින් තොරව අකණ්ඩව විදුලුය සැපයීමට අවශ්‍ය  පියවර ගන්නා බවයි

Exit mobile version