එක්දින ගැටුමේ ජය ආනන්දයට.

47 වන ආනන්ද-නාලන්ද එක්දින ක්‍රිකට් තරගය කඩුලු 5කින් ජයගැනීමට ආනන්ද විද්‍යාලය සමත්වි ඇති බව වාර්තා වේ.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නාලන්ද විද්‍යාලය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 228ක් රැස්කරගත් බව සදහන්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ආනන්ද විද්‍යාල කණ්ඩායම පන්දුවාර 43යි එක් පන්දුවකදී  කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 229ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකරගත් බව වාර්තා වේ.

Exit mobile version