එක්ෂත් ජාතීන් පූටින් එලවයි.

එක්ෂත් ජාතීන්ගේ මහා මංඩලය විසින් එක්ෂත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ රුසියාවේ සාමාජිකත්වය අහෝසි කර තිබේ

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව එයට හේතුව වී ඇත්තේ යුක්රේනය යටත් කර ගැනිමට ඔවුන් අරඹා ඇති යුද්ධයයි.

ඒ අතර රුසියානු හමුදා යුක්රේනයේ උතුරුකරයෙන් මුලුමනින්ම පාහේ ඉවත්කරගෙන ඇති බව බ්‍රිතාන්‍යය ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

කිවි අගනුවර වටලා සිටි හමුදා භට පිරිස් ද මේ වන විට නැගෙනහිරට යොමු වී ඇති අතර ඔවුන් අවධානය යොමුකර තිබෙන්නේ ඩොන්බාස් ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමටයි

Exit mobile version