එක්සත් ජනපද ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී අත්තේ න්‍යෂ්ටික හැකියාව ඇති දිගු දුර මිසයිලයක් අත්හදා බැලූ වගයි.
මෙම අන්තර් කලාපීය බැලිස්ටික් මිසයිලය “Minuteman III” ලෙස නම්කර ඇත.
මෙය කැලිෆෝනියාවේ පිහිටි ගුවන් හමුදා කඳවුරක සිට අත්හදා බැලීම සිදුකර ඇති අතර එය සැතපුම් 4,200ක් පමණ දුරක් ගමන් කර ඇත.
එරට ගුවන් හමුදාව වැඩිදුරටත් සඳහන් කර අත්තේ, එක්සත් ජනපද න්‍යෂ්ටික බළකායේ සුදානම පෙන්වා දීමට සහ එරට න්‍යෂ්ටික ව්‍යාපෘතියේ ශක්තිය විදහා පෑමට මෙම මිසයිලය අත්හදා බැලූ බවයි.