යළිත් කොවිඩ් ව්‍යාප්තිය එක්සත් රාජධානිය තුළ ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා වලට අනුව ඊයේ (15) දිනයේ දී එරටින් දෛනික රෝගීන් 78, 610ක් වාර්තා වී ඇති බවයි.
කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් අනතුරුව වාර්තා වූ වැඩි දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එය බවයි එරට වෛද්‍ය අංශ සඳහන් කළේ.
එමෙන්ම මෙලෙස කොවිඩ් සිඝ්‍ර ව්‍යාප්තිය සඳහා තුඩු දී ඇත්තේ ඔමික්‍රෝන් නව ප්‍රභේදය බවද එරට වෛද්‍ය විශේෂඥයන් සඳහන් කරයි.