එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිය මේ වන විට පහළ මට්ටමක

රාජ්‍ය අමාත්‍ය ,මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ මේ වන විට කොවිඩ් මර්දනඑන්නත් දෙකම ලබා ගත් පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණය අඩුවෙමින් පවතින බවයි.

එමෙන් ම මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශයන්ට පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ජනතාව තවදුරටත් සෞඛ්‍ය පිළිබඳව වඩාත් ආරක්ෂාකාරී විය යුතු බව ද ඔහු සඳහන් කර ඇත.

රාජ්‍ය අමාත්‍ය,චන්න ජයසුමන මහතා  අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් දක්වා ඇත.

Exit mobile version