ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චන්දන මුතුහේවගේ මහතා විසින් ප්‍රකාශ කොට ඇත්තේ එළඹෙන කන්නයට අවශ්‍ය පොහොර ආනයනය සඳහා පියවර ගෙන ඇති බව හා ලෝක කෘෂිකර්ම සංවිධානය සමඟ සම්බන්ධ වී පොහොර ආනයනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.
තවද ලංකාවට ගෙනෙන ලද පොහොර තොගයක් ද ඉතිරිව ඇති බව ඒ මහතා සදහන් කර තිබේ.