එළඹෙන වසරේ ආහාර හිඟයක් නොමැති බවට කෘෂිකර්ම ඇමතිගෙන් සහතිකයක්

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරන්නේ එළඹෙන 2022 වසරේ රට තුළ කිසිදු ආහාර හිඟයක් ඇති නොවන බවට සතමා සහතික වන බවටයි.

ඇතැමුන් විසින් සෑම දිස්ත්‍රික්කයකම කුඹුරු ඉඩම්වලින් 90% – 95% ත් අතර ප්‍රමාණයක් මේ වන විට වගාකර තිබීම හේතුවෙන් රට තුළ ආහාර හිඟයක් ඇතිවන බවට සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බවයි.

එවැනි හිඟයක් කිසිසේත් ඇති වීමට ඉඩ නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

Exit mobile version