එළඹෙන සතියේ පැය 02 ට අධික විදුලි කප්පාදුවක්

ලබන 13 වනදා සිට 19 වනදා දක්වා විදුලි කප්පාදුවකට ලංකා විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගීතා කොමිසම මගින් අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව 13, 15, 16, 17 සහ 18 යන දිනවලදී පැය දෙකයි විනාඩි 15ක කාලයක් විදුලි
කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.

ජුනි 14 සහ 19 යන දිනවල විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැයක කාලයක් සඳහා පමණයි.

Exit mobile version