තර්ජනය කර ඡන්ද දායකයාට ඡන්දය දීමේ අයිතිය පාලනය කිරීම වැළක්විය යුතු බවත් ඒ සදහා රජය විසින් ක්රියාමාර්ගයත් ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කර ලදී .
එමෙන්ම අතුකෝරල මන්ත්රීවරයා මරා දැමීමෙන් දුන් පණිවිඩය “ ඒ දේශපාලන කළොත් දඩුවම මරණය “ බවත් , එම පණිවිඩය ප්රජාතාන්ත්රවාදයට මහත් ඛේදවාචකයක් බවත් වජිර අබේවර්ධන මහතා වැඩි දුරටත් ප්රකාශ කරන ලදී .