ඔන්ලයින් ඔස්සේ පාස්පෝට් ලබා ගන්න වැඩි ඉල්ලුමක්.

මාර්ගගත ක්‍රමය හදුන්වාදීමෙන් අනතුරුව විදෙස් ගමන් බලපත්‍ර සදහා එම ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් පත්‍ර 3,265ක් යොමු කර ඇති බවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

පසුගිය 15 වනදා සිට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සදහා හදුන්වා දුන් ඔන්ලයින් ක්‍රමවේදය පිළිබඳ ඇති ගැටලු සදහා දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය වන 1962ඔස්සේ තොරතුරු ලබාගත හැකි බව සදහන්.

Exit mobile version