ඊයේ (15) දින දකුණු කොරියාවෙන් නව කොවිඩ් ආසාදිතයින් 90,000ක් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
මේ වන විට දකුණු කොරියාව පුරා නව කොවිඩ් ප්‍රභේදයක් වන ඔමික්‍රොන් ප්‍රභේදය සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වී ඇත.
එරට තුළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ගෙවුණු දෙසතිය තුළ 20 ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතත් ලොක්ඩවුන් කිරීමේ සැලසුමක් නොමැති බවයි හොංකොංහි නායිකා කැරී ලෑම් ප්‍රකාශ කළේ.
නමුත් ඇය පෙන්වා දුන්නේ ලබන මස පැවැත්වීමට නියමිත මැතිවරණය කල්දැමීමට ඉඩ ඇති බවයි.