ඔමික්‍රොන් සමාජයට

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගෙන් 95%ක් පමණ ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූවන් බව වෛද්‍ය විශේෂඥවරු ප්‍රකාශ කරයි.

මේ බව විද්‍යාගාර පරීක්ෂණ ඔස්සේ තහවුරු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කරයි.

Exit mobile version