ඔමික්‍රොන් ආසාදිතයින් 41ක් මෙරටින්

මේ වන විට මෙරටින් ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 41 දෙනෙකු හඳුනාගෙන ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දී ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඔමික්‍රොන් ආසාදිතයින් සංඛ්‍යාව 45ක් වන බව ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමන්ගේ සහ තම ආදරණීයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැකි ඉක්මනින් කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කළ යුතු බවයි.

Exit mobile version