ඔමික්‍රොන් ලොව ආක්‍රමණය කරයිද?

අලුතින් හඳුනාගන්නා ලද ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය මේ වන විට ලොව රටවල් 50කට වැඩි ප්‍රමාණයක සහ ඇමෙරිකානු ප්‍රාන්ත 19කට ව්‍යාප්ත වී ඇති බවට වාර්තා වී ඇත.

ඔමික්‍රොන් පිළිබඳ මූලික දත්ත මගින් පෙන්වා දෙන්නේ එහි බරපතල රෝගී තත්ත්වයන් ඇති කරනු ලබන්නේ අඩු වශයෙන් වුවත් තව දුරටත් ඒ පිළිබඳ විශ්ලේෂණය සඳහා දත්ත අවශ්‍යව ඇති බව ද වෛද්‍ය සංජය පෙරේරා මහතා සඳහන් කර ඇත.

ඒ අනුව CDC ය නිර්දේශ කර ඇත්තේ වයස අවුරුදු 18 වැඩි සියලු දෙනාම කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙක ලබා මාස 06කට පසුව එහි ප්‍රතිශක්තීකරණය හීන වැනි බැවින් බූස්ටර් මාත්‍රාවක් ද ලබාගත යුතුව ඇති බවත් බවයි ආචාර්ය සංජය පෙරේරා මහතා සඳහන් කළේ.

Exit mobile version