ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දැන් පැවැත්වෙන උද්ඝෝෂණය. (වීඩියෝ)

මේ මොහොතේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලාංකිකයන් විසින් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතාට ඉවත් වෙන ලෙස බලකරමින් උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. ඔවුන් ඊයේ බෙදා හරින ලද පණිවිඩය පහතින්.

(රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් ආහාර සහ ඉන්ධන හිඟය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අද (අප්‍රේල් 10 පෙ.ව. 10.30- සිඩ්නි වේලාවෙන්) විරෝධතාවක් පැවැත්වීමට නියමිතය. ඔබට ස්තුතියි)

Exit mobile version