ඔස්ට්‍රේලියාව තම ජාත්‍යන්තර දේශ සීමාව නොවැමිබර් මස සිට විවෘත කර ඇති බව පැවසේ.
පූර්ණ එන්නත්කරණයට ලක් වූ සංචාරකයින්ට මේ හරහා ඔස්ට්‍රේලියාවට පැමිණිමේ හැකිය ඇත.
ඔස්ට්‍රේලියාව සිය ජාත්‍යන්තර දේශ සීමාව විවෘත කරමින් සංචාරකයින්ට පැමිණීමට අවස්ථාව ලබා දෙන්නේ මාස 18කට පසු වීම විශේෂත්වයකි.