අත්‍යවශ්‍ය ඖෂධ සහ ඖෂධ අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට අවශ්‍ය ඩොලර් මිලියන 16.3ක් මහ භාණ්ඩාගාරයෙන් ලබා දී ඇත.
මෙමගින් රට තුළ ඖෂධ හිඟයක් ඇති වීමට තිබු ඉඩකඩ ඇහිරී යන බවයි රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.

© 2021 රාවණා ලංකා.