විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ඇතුළත් කැබිනට් පත්‍රිකාව මේ වනවිට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇති බවට වාර්තා වේ.
නමුත් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම ලබන සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම දක්වා කල්දමා තිබෙන බවද වාර්තා වේ.