ඊයේ (31) දිනයේ දී පුද්ගලයින් 1000ක් පමණ කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපනය කර ඇති පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ගැනිම සඳහා රැඳී සිටි බව වාර්තා වේ.
මෙම පී.සී.ආර් මධ්‍යස්ථානයෙන් පැය 03ක කාලයක් ඇතුලත ප්‍රතිඵල ලබා ගැනීමට හැකි බව පැවසුව ද ඊයේ දිනයේ දී එහි පැවති අක්‍රමවත් කළමණාකරණය හේතුවෙන් බොහෝ ජනතාව අපහසුතාවයට ලක්ව තිබේ .
මේ හේතුවෙන් මිල මුදල් නොමැති අහිංසක මිනිසුන්ට පවා සිය ගුවන්යානයන් මගහැරීගොස් ඇති බවද සදහන් වෙයි. .