කඩුවෙල මහේස්ත්‍රාත්ගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි.

යම් ගැටළුවක් හේතුවෙන් හෝ පොලිසියට හෝ වෙනත් යම් හදුනා නොගත් කල්ලියකට සහාය නොදැක්වීම හේතුවෙන් හෝ යම් කණඩායමක් නීතියට පරිබාහිරව බලාපොරොත්තු වූ ඉල්ලීම් ලබා නොදීම නිසා හෝ යම් පෞද්ගලික කාරණාවක් සම්බන්ධයෙන් හෝ කඩුවෙල මහේස්ත්‍රාත්වරයාගේ පොලිස් ආරක්ෂාව ඉවත්කර ඇති බව වාර්තා වේ. කෙසේ වුවත් අද හවස සිදු වී තිබෙන බව පැවසෙන මේ කාරනාව අපට වාර්තා වන්නේ මීට … දිගටම කඩුවෙල මහේස්ත්‍රාත්ගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි. කියවන්න