කතෝලික පාසල් ආරම්භය පිළිබඳ සාකච්ඡා

ජාතික කතෝලික අධ්‍යාපන අධ්‍යක්ෂ ගැමුණු ඩයස් පියතුමාගේ අත්සනින් යුක්තව කතෝලික පාසල් වලද අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත.

අදාළ නිවේදනයේ දක්වා ඇත්තේ කතෝලික ගුරුසංගමය විසින් එළඹෙන 25 වනදායින් පසු රජය විසින් තීරණය කරනු ලබන ඕනෑම දිනක පැමිණ ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීමටසූදානම් බවයි.

අදාළ නිවේදනය පහතින්,

Exit mobile version