කථානායකවරයාගේ විශේෂ දැනුම්දීම

අද (19) උදෑසන පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ කළ අතර එහිදී පාර්ලි‌‌මේන්තුව අමතමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විශේෂ දැනුම් දීමක් සිදු කර ඇත.

පුනුරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

එසේම අදාළ කෙටුම්පහ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් හෝ එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරිමෙන් පසුව එය සම්මත කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායකවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවේදී සදහන් කර ඇත.

Exit mobile version