කන්ද උඩරට ඉතිහාසය වැනසීමට ඉඩ හරින පුරවැසියෝ….!!!! පුරා විද්‍යාඥයෝ නිදිද?

උසින් මීටර් 1514 පමණ වූ මහනුවර දිසාවේ පන්විල, හුන්නස්ගිරිය  යන ප්‍රදේශ ඇසුරු කරගෙන නකල්ස් රක්ෂිතයේ “ Campbell’s Lane Foreset Reserve” නමැති රජයේ ඉඩමේ ඓතිහාසික රජමාලිගයක යැයි සැලකෙන ඉදිකිරීමක නටබුන් දක්නට ලැබේ. දින දින වැනසෙන මෙම  ඓතිහාසික උරුමය ශ්‍රී ලාංකිකයන්ගේ අතීත  ශක්තීන් මැනවින් විදහාපාන , ජාතියක දේශමාමකත්වය ඇති කරන අරුම පුදුම නිර්මාණයක් වන බව කදු මුදුනේ  … දිගටම කන්ද උඩරට ඉතිහාසය වැනසීමට ඉඩ හරින පුරවැසියෝ….!!!! පුරා විද්‍යාඥයෝ නිදිද? කියවන්න