හාල්මැස්සන් සහ කරවල ආනයනය කිරීමට වසරකට රුපියල් කෝටි 995ක් වැය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කරමින් ප්රකාශ කළ බව වාර්තා වේ .
එක්ස්ප්රස් පර්ල් නැව විනාශ වීමෙන් කුඩා මාළු කෝටි ගණනක් දියවී ගිය බව ද මන්ත්රීවරයා සඳහන් කරන ලදී .