කර්ච් පාලමට පුටින්ගේ පැමිණීම..

පසුගිය ඔක්තෝම්බර් 8 ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු රථයක් පිපිරීමෙන් යුරෝපයේ දිගම පාලම ලෙස සැලකෙන ක්‍රයිමියාවේ කර්ච් පාලම විශාල වශයෙන් හානි සිදුවී තිබුණි. එය නිරීක්ෂණයට රුසියන් ජනපති ව්ලෑදිමිර් පුටින් පැමිණි බව වාර්තා වේ.

රුසියාව විසින් දකුණු යුක්රේනයට අවි ආයුධ සහ සෙබළුන් ප්‍රවාහනයට භාවිතා කරන ප්‍රධානතම සැපයුම් මාර්ගය වන  අඩි 11 දිග මෙම පාලම  කඩිනමින් ප්‍රතිසංස්කරණ කල යුතු බවට ජනපති විසින් උපදෙස් ලබා දී තිබේ.

Exit mobile version