කරාපිටිය රෝහල අකර්මන්‍ය වෙයි.?

ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහල පාලනයෙන් ගිලිහෙමින් තිබෙන බව විශ්වාස කටයතු ආරංචි මාර්ග පවසයි. මේ වන විට එම රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයන් 93 දෙනෙකුට පමණ කොවිඩ් රෝගය වැලදී ඇති බව වාර්තා වේ.

Exit mobile version