කරූ ජයසුරියගේ සේවය අගයයි.

අද (3) දින ජනපති රනිල් වික්‍රමසිංහ විසින්  ජනපති මන්දිරයේ දී දේශබන්දු කරූ ජයසුරිය මහතාගේ සේවය ඇගයීම පිණිස නිදහස් දිනය වෙනුවෙන් 2023 වර්ෂය සදහා “ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය “ පිරිනමන ලද බව වාර්තා වේ.

 එක් වතාවක් පමණක් පිරිනමන මෙම සම්මානය දේශබන්දු කරූ ජයසුරිය මහතාට පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව සදහන් වේ .

Exit mobile version