කහවත්තේ අම්ම මැරූ බවට මාධ්‍ය කියු, දුව නිදහස් කරයි. ජඩ මාධ්‍ය කොහෙද?.


පසුගියදා කහවත්තේ මාධ්‍යවේදියෙකුගේ මවක් මැරූ බවට එම මිය ගිය කාන්තාවගේ අවිවාහක දුව සැක පිට අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන ලදී.


කෙසේ නමුත් අද එම සැකකාර කාන්තාව නිදහස් කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඇය කහවත්ත ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ සේවය කල නිලධාරිනියක් බව මාධ්‍ය වාර්ථා කර තිබිණි.


ඒ කහවත්ත පොලිසිය දිගින් දිගටම කරන ලද පරීක්ෂණවල ප්‍රතිපලයක් ලෙස, සැබෑ මිනිමරුවා ද සැකපිට අත් අඩංගුවට ගත්බවට කහවත්ත පොලිසිය මෝෂමක් මගින් අධිකරණයෙන් කල ඉල්ලීමකට අනුවය.

Exit mobile version