කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දියණියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පුද්ගලයාට මරණ දඬුවම නියම කර තිබේ.
රත්නපුර මහාධිකරණය විසින් අද (19) එම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වන අතර මෙලෙස මරණ දඬුවම් නියමව ඇත්තේ කොටකෙතන ප්‍රදේශයේම පදිංචිකරුවකුට යි.