කළමනාකරණ සේවා නිලධාරීන් විරෝධයක.

කළමනාකරණ සේවා නිලධාරීන් මුහුණ දෙන ගැටලුවට විසඳුම් ඉල්ලා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ජාතික එකමුතුව කොළඹ පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (5) දහවල් විරෝධතාවක නිරත වූ බව වාර්තා වේ.

කළමනාකරණ සේවා නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම සහ ජාතික ප්‍රතිපත්තියකට අනුව රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් මෙම විරෝධය පැවැත්වු බව සදහන්.

Exit mobile version