අද (10) ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සමග දිවයිනට පැමිණි ක්රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්රමෝද්ය වික්රමසිංහ තරග පරාජයට හේතුව සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කර තිබේ.
ඔහු එහිදී සඳහන් කළේ තරග පරාජයට හේතුව කණ්ඩායමෙන් පිටත සිදුවෙන කුමන්ත්රණයක් බවත්
ඊට අදාළ සියලු තොරතුරු දින 02කින් හෙළිකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.