ගම්පහ රත්නවාලී බාලිකා විද්‍යාලයේ විශ්මි දෙව්මිණි ගුණරත්න සිසුවිය මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 9 ලබාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කරන අතර මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ නායිකාව ලෙසද කටයුතු කරමින් සිටියි.
රටේ නම මුළු ලොවක් ඉදිරියේ නියෝජනය කරමින් ක්‍රීඩාව වෙනුවෙන් කැපවී සිටින අතර තුර අධ්‍යයන කටයුතු ද නිසි අයුරින් සිදු කරන ඇය සමස්ත ළමා පරපුරටම කදිම නිදසුනකි.
ක්‍රීඩා ජීවිතය මෙන්ම අධ්‍යාපන කටයුතුද සමබරව සිදු කරමින් අධිෂ්ටානයෙන් යුතුව කටයුතු කරන ඇයට රාවනා අපේ හදපිරි සුබ පැතුම්.