ක්‍රිකට් සංචිතයට අමාත්‍යංශ අනුමැතිය ලැබී නැහැ.

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය  අතර පැවතෙන එක්දින ක්‍රිකට් තරගය අද ආරම්භය වේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 යුත් ශ්‍රී ලංකා සංචිතය ඊයේ (24)ප්‍රකාශයට පත් කෙරුණු  අතර ලංකා කන්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කන්ඩායම අතර මෙම තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයදීය.

මෙම සංචිතයට මේ වනතෙක්ම ක්‍රීඩා අමාත්‍යාවරයාගේ අනුමැතිය හිමිව නැති අතර විෂයභාර අනුමැතියක්  නොමැතිව ප්‍රකාශයට පත් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය බවට කරුණු වාර්තා වේ

Exit mobile version