ඕස්ට්‍රේලියාවේ ටෙනිස් ක්‍රීඩක Nik Kyrgio හිටපු තම පෙම්වතියට පහර දුන් බවට එරට අධිකරණයේ තිබූ චෝදනාව Nik Kyrgio විසින් පිළිගෙන ඇත
ඉකුත් 2021 වර්ශයේ ජනවාරි මස 10 වන දිනදී කැන්බරා නිවාස සංකීර්ණයේදී තම පෙම්වතිය තල්ලු කර දැමූ බවට ඔහු පැවසූ අතර ඉන් පසුව අධිකරණය මගින් ගොමු කර තිබූ චෝදනාව ඉවත් කර ගෙන ඇත.