ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම් කිහිපයක් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම්වලට අදාළව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය විසින් අද (27) අතුරු නියෝගයක් නිකුත් කළ බව වාර්තා වේ .