ලංකාව තුළ සිටින බොහොමයක් දෙනා වර්තමානය වන විට රට ඇතහැර යාමට කටයුතු කර ඇති බව බුද්ධි අංශ වාර්තා කර ඇති අතර වෛද්‍යවරුන් , ඉංජිනේරුවන් , ආචාර්යවරැන් සහ නීතිඥයන් වැනි අවශ්‍යම ක්ෂේත්රයන්හි රැදී සිටින්නන් සදහා බදු අවම කිරීමක් සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා තිබේ
ඒ සමගම ආණ්ඩුව මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බව වැඩි දුරටත් එතුමා පවසා ඇත.