ක්ෂේත්‍ර රැසක් විරෝධතාවයේ..

අද(13)පෙරවරුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තියවේදීන් රැසක් වීරෝධතා ව්‍යාපාරයක නිරත වේ.

ඉහළ ආදායම් බදු ප්‍රමාණයක් අය කිරීමට විරෝධය පළකරමින් පාර්ලිමේන්තු වටරවුම අසල සිදුකිරීමට නියමිත බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කrර තිබේ.

ඒ සඳහා වෛද්‍ය , ඉංජිනේරු , බැංකු ඇතුළු ක්ශේත්‍ර රැසක් එක් වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කල බව වාර්තා වේ.

Exit mobile version