පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් භානුකක රාජපක්ෂ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
අදාළ සාකච්ඡාව අද (12) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පවත්වා ඇති බව වාර්තා වේ.
මීට පෙරදී ද සමුගැනීමට ගත් තීරණය පිළිබඳව යළි සිතා බලන ලෙසට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් ද භානුක රාජපක්ෂගෙන් ඉල්ලා තිබුණි.